නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ..!!
තස්ස – ඒ
භගවතො – භාග්‍යවත් වූ
අරහතො – අරිහත් වූ
සම්මා සම්බුද්ධස්ස – සම්මා සම්බුදු රජාණන් වහන්සේට
නමො – නමස්කාර වේවා..!!
යො කප්පකොටීහිපි අප්පමෙය්‍යං;
කාලං කරොන්තො අතිදුක්කරානි;
ඛෙදං ගතො ලොකහිතාය නාථො;
නමො මහාකාරුණිකස්ස තස්ස.
{ කප්පකොටීහි අපි – කල්ප කෝටි ගණනකින් වූ ; අප්පමෙය්‍යං කාලං – පමණ කළ නොහැකි කාලයක් ; අතිදුක්කරානි කරොන්තො – අති දුෂ්කර ක්‍රියා කරනුයේ ; ලොකහිතාය – ලෝකයාට හිත සුව පිණිස ; ඛෙදං ගතො – කායික පරිශ්‍රමයට පැමිණියේ ; යො නාථො – යම් ඒ නාථයන් වහන්සේ නමක් වේ ද ; තස්ස මහාකාරුණිකස්ස – ඒ මහා කාරුණියන් වහන්සේට ; නමො – නමස්කාර වේවා..! }
අසම්බුධං බුද්ධනිසෙවිතං යං;
භවාභවං ගච්ඡති ජීවලොකො;
නමො අවිජ්ජාදිකිලෙසජාල-
විද්ධංසිනො ධම්මවරස්ස තස්ස.
{ බුද්ධනිසෙවිතං – බුදු රජාණන් වහන්සේ විසින් පිළිපදින ලද ; යං – පරියාප්ති සහිත නවලෝකෝත්තර සද්ධර්ම රත්නයක් ; අසම්බුධං – අවබෝධ නොකිරීම හේතු කොට ගෙන ; ජීවලොකො – සත්ත්ව ලෝකයා ; භවාභවං ගච්ඡති – භවයෙන් භවයට යයි ; අවිජ්ජාදිකිලෙසජාල විද්ධංසිනො – අවිද්‍යාදී කෙලෙස් දැල් දුරු කරන්නා වූ ; තස්ස ම්මවරස්ස – ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට ; නමො – නමස්කාර වේවා.! }
ගුණෙහි යො සීලසමාධිපඤ්ඤා-
විමුත්තිඤාණප්පභුතීහි යුත්තො;
ඛෙත්තං ජනානං කුසලත්‍ථිකානං;
තමරියසඞ්ඝං සිරසා නමාමි.
{ සීලසමාධිපඤ්ඤා විමුත්තිඤාණප්පභුතීහි – ශීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන ෂඩ් අභිඥා චතුපටිසම්භිදා ආදී ;
ගුණෙහි – ගුණයන්ගෙන් ; යො – යම් ආර්ය සමූහයක් ; යුත්තො – යුක්ත වූයේ ද ; කුසලත්‍ථිකානං
ජනානං – පින් කැමති ජනයන්ට ; ඛෙත්තං – කෙතක් බඳු වූ ; තං අරියසඞ්ඝං – ඒ ආර්ය සංඝයා වහන්සේ ; සිරසා නමාමි – සිරසින් නමස්කාර කරමි.!}
සාධු සාධු සාධු ..!
One thought on “නමස්කාරය”
Hi, this is a comment.
To get started with moderating, editing, and deleting comments, please visit the Comments screen in the dashboard.
Commenter avatars come from Gravatar.