About us
වසර දහයක පමණ කාලයක සිට අප විසින් වරින් වර සිදු කරමින් යන්නා වූ මෙම appamado.lk අන්තර්ජාල සදහම් සේවාවේ අරමුණ සියලු ජනයා ධර්මයෙහි හැසිරෙත්වා යන්න ය. මෙහි මා විසින් සිදු කරන්නා වූ දේශනා උපුටා ගැනීමේ සර්ව සම්පූර්ණ අවසරය ඇත. ඒ ඒ දේශකයන් වහන්සේලාගේ දේශනා පරිහරණය පිණිස උපුටා ගැනීම පිළිබඳ නෛතික වගකීමක් අපට නැත. සියලු දේශනා නිර්වාණාවබෝධය පිණිස ද මෙලොව සාර්ථක වීම පිණිස ද හේතුපකාර කරගනිත්වා…!
– ගිනිගත්හේනේ පුඤ්ඤානන්ද ස්ථවිර
ධර්ම මණ්ඩපය භාවනා මධ්‍යස්ථානය – හිඳගල
nobletruth4u@gmail.com | 0702563781