සදහම් සේවාව

appamado.lk පැවැත්වීමේ අරමුණ ත්‍රිපිටක සම්බුද්ධ වචනයෙන් ශ්‍රාවක සමාජය සුවපත් කිරීම ය. ධර්ම ප්‍රචාරක සේවාව සඳහා ඔබ ද දායක වීමට කැමති නම් කළ යුත්තේ මෙම ත්‍රිපිටක අර්ථ විවරණ බොහෝ පිරිසකට බෙදා දීම යි. 

– තිසරණයේ අනන්ත බලයෙන් සෙතක් ශාන්තියක් ම වේවා…!!

 

ත්‍රිපිටක සංරක්ෂණය

ත්‍රිපිටක සංරක්ෂණයෙහි අමුත්තක් කළ යුතු නැත. පරියත්ති ප්‍රතිපත්තිධර භික්ෂූන් ත්‍රිපිටකය ඇසුරේ බිහි කිරීම ද මේ අර්ථ වර්ණනා සහිත ධර්මය වෙනස් නොකොට ප්‍රචාරය කිරීම ද ත්‍රිපිටක සංරක්ෂණයට ප්‍රමාණවත් ය. කල්‍යාණ වැට පැවැත්වීමෙන් ම බුද්ධ වචනය රැකේ..